ශිෂ්‍යත්ව digital ගුරුවරයා හමුවන්න!

5වසර දරුවාන්ගේ දැනුම වැඩි කරන, ලංකාවේ එකම සැබෑ අන්තර්ජාල සේවාව.
ආදර්ශ ප්‍රශ්න පත්‍ර 1400+ නොමිලේ

ශිෂ්‍යත්ව විභාගයේ digital ගුරුවරයා

5වසර App එක

5වසර ශිෂ්‍යත්ව විභාගයට ‌‌පෙනී සිටින දරුවන් උදෙසා, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වඩාත් සාර්ථක කරගැනීමට උපකාරීවන ‌ලෙසින් අපි ‌මේ '5වසර' ඇප් එක නිර්මාණය කර තිබෙන අතර, අද පවතින තරගකාරී සමාජයේ දරුවන් ඉතා ‌වෙහෙසකාරී ‌ලෙස අධික පංති ප්‍රමාණයක් ‌වෙත දිවීම වැලැක්වීමේ හා නිදහසේ, ඉතා ආශාවෙන් කැමැත්තෙන් ඔවුන් අධ්‍යාපන කටයුතුවල නියුක්ත කිරීමේ අදිටනින් යුතුව අප ‌මෙම '5වසර' ඇප් එක නිර්මාණය කළෙමු.

මෙම කාර්යය ගැන මනා වැටහීමක් හා අවබෝධයක් සහිත අප කණ්ඩායම 5වසර ඇප් එක දිනෙන් දින අලුත් කරමින් සිටිමු.

තවද ලංකාවේ දක්ෂ ගුරු මඩුල්ලක් ද අප හා අත්වැල් බැදගෙන ප්‍රශ්න පත්‍ර සැකසීමේ කටයුතුවල නිරත ‌වෙමින් සිටියි. විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති වගේම උපාධිධාරී ගුරු මහත්ම මහත්මීන් එම ගුරු මඩුල්ල නියෝජනය කරයි.

5වසර

ප්‍රශ්න පත්‍ර සැකසුම්

Image

එම්. ජයතිලක ගුරු මහතා

ප්‍රශ්න පත්‍ර සැකසුම්

උපාධි, පශ්චාත් උපාධි
හිටපු උපවිදුහල්පති (ප්‍රාථමික අංශය) - ලුම්බිනි විදුහල

Image

ජයසිරි පීරිස් ගුරු මහතා

ප්‍රශ්න පත්‍ර සැකසුම්

3,4,5 අංශ ප්‍රධානී, (1997 සිට 2014 දක්වා)
වේල්ස්කුමාර විදුහල -‍ මොරටුව
ප්‍රධාන පරික්ෂක ii වන පත්‍රය ( 5වසර ශිෂ්‍යත්ව විභාගය )
විශේෂ දේශක (5 වසර ශිෂ්‍යත්ව විභාගය )
ශ්‍රාස්ත්‍රවේදී උපාධිය - පේරාදෙණිය වි.විද්‍යාලය
පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව - ‍කොළඹ වි. විද්‍යාලය.

Image

කුසලා වීරසේකර ගුරු මහත්මිය

ප්‍රශ්න පත්‍ර සැකසුම්

ශ්‍රී ලංකා විදුහල්පති සේවය1,
විද්‍යා පහුණු, විශේෂ ප්‍රාථමික පුහුණු,
සෝමවීර චන්ද්‍රසිරි විදුහලේ,
හිටපු විදුහල්පතිනිය (2002-2015)



Image

පුන්‍යා ගමගේ ගුරු මහත්මිය

ප්‍රශ්න පත්‍ර සැකසුම්

උපාධි, පශ්චාත් උපාධි,
අධ්‍යාපනවේදී උපාධි,
පාසැල් කළමනාකාර ඩිප්ලෝමා,
පශ්චාත් උපාධි අධ්‍යාපන කළමනාකරණ

Image

ඩබ්.ඒ.සී.එම්. ප්‍රදීපිකා ගුරු මහත්මිය

ප්‍රශ්න පත්‍ර සැකසුම්

උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර වි. විද්‍යාලය.
පශ්චාත් උපාධිය - කැළණිය වි. විද්‍යාලය.
සිරිපැරකුම්බා විද්‍යාලය, රාජගිරිය.

5වසර

ශිෂ්‍යත්වය ජය ගැනීමට අපෙන් අත්වැලක්

ප්‍රශ්න 1000ක්

ප්‍රශ්න 1000ක් සම්පූර්ණයෙන්ම ලබාදෙන්නේ අපි 5වසර විසින්ම පමණයි. ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන්නටම වැදගත් ප්‍රශ්න අදම download කරන්න

  • මාර්ග සංඥා හා ජාතික සංකේත ගැන
  • පළාත් හා දිස්ත්‍රක්ක ගැන
  • දියඇලි,ගංගා,වැව් ගැන

ලකුණු සහ කාලය

5වසර app එකෙන් දරුවාගේ paper එකේ ලකුණු, ප්‍රතිශතය, ගත් කාලය, මේ සියල්ල paper එක අවසානයේදි දැක ගන්න පුලුවන්.

  • සතුන්,කොල,උපකරණ ගැන
  • රාජ්‍ය නායකයින් හා ජාතික වී‍රයෝ ගැන
  • දේශීය කර්මාන්ත හා ප්‍රසිද්ධ ස්ථාන ගැන

සරළ හා නැවුම් පින්තූර ප්‍රශ්න

තාක්ෂණය සමග ඉගෙනීමේ විප්ලවීය වෙනස ඇති කල අප, පින්තූර ප්‍රශ්ණ වලින් ඔබේ දරුවාගේ ඉගේනීමේ මතකය වැඩි කරමු.

  • නව සොයාගැනීම් හා ඔලිම්පික් ගැන
  • ඇස්.මහින්ද හිමි හා සන්නිවේදන ක්‍රම ගැන
  • සංගීත භාණ්ඩ හා කාලය ගැන

5wasara

මව්/පිය/ගුරු අදහස්

5වසර තාක්ශණික ප්‍රශ්න වලට විමසන්න

අපි සමග සම්බන්ධවෙන්න

Address

Colombo, Sri Lanka

Phone

+94 11 7 834 844

Email Address

info@5wasara.lk

අදම 5wasara නොමිලේ download කරන්න.

Image

5wasara by CYBRART Digital Development



5wasara is an application made by CYBRART Software Solutions to bring the next generation use of technology to the hands of Sri Lankan Kids, and help them pass their 5wasara scholarship exam!


Make sure to read and accept our privacy policy before using this application, and share your thoughts (both good & bad) to info@5wasara.lk

මෙම යෙදුම භාවිතා කිරීමට පෙර අපගේ කොන්දේසී හා නිතී කියවා පිළිගැනීමට වගබලා ගන්න. ඔබේ අදහස් (හොඳ සහ නරක) බෙදා ගන්න, info@5wasara.lk වෙත.